HOME Home > 자료실 > 이주노동자 화재안전수칙

이주노동자 화재안전수칙

 

이주노동자 근로 사업장 화재대피요령 (스리랑카)
내용

여느 때와 다름없이 열심히 작업에 몰두하는 중


වෙනදා වගේම මම  දැඩි අවධානයෙන් මගේ වැඩ කරන අතර


 우리 공장이 항상 안전할까요?


අපේ කර්මාන්ත ශාලා හැම විටම ආරක්ෂිත ද?


 만약 화재가 난다면 이렇게 하세요!


හදිසියේ ගින්නක් හටගත්තේ නම් කුමක්ද කරන්නෙ


‘불이야’ 외치며 동료에게 큰소리로 알립니다.


ගින්නක්’ යැයි හයියෙන් කෑ ගසා ඔබේ සගයන්ට  දන්වන්න


 비상벨 버튼을 누릅니다


හදිසි සීනු බොත්තම ඔබන්න


 코와 입을 막고 신속하게 대피합니다.


ඔබේ නාසය සහ මුඛය ආවරණය කර ඉක්මනින් ඉවත් වන්න


 건물 밖으로 나온 다음 119에 신고하세요


ගොඩනැගිල්ලෙන් පිට වූ පසු, 119 අමතන්න.


 화재 장소 주소와 내용을 설명합니다


ගිනි ගත් ස්ථානයේ ලිපිනය සහ ගින්න පිලිබද විස්තර කරන්න


 공장 내 근로 인원, 위험물 등 정보를 제공합니다.


කර්මාන්තශාලාවේ සේවකයින්සංක්‍යාව, අවදානම් භාන්ඩ ආදිය පිළිබඳ තොරතුරු සපයන්න.


 위험하지 않을때만 초기 소화를 시도합니다


අනතුරක් නොමැති විට පමණක් ගින්න නිවා දැමීමට උත්සාහ කරන්න.

이전글 다음글
목록
해당 페이지는 SNS스크랩을 지원하고 있습니다.
facebook 공유하기
twitter 공유하기
카카오스토리 공유하기
네이버밴드 공유하기
naverblog 공유하기